සිත මගෙ රිදුනා
ඔබ හැර ගිය දා..
ඔබ මා හැර ගිය දා..
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා..
ඔබ මා නමින්.. ගෙන ආ පැතුම්...
බොඳ වී ගිහින්.. මේ සිත බිඳී...
ඇයි හැරගියේ... මගෙ ආදරේ..
ඔබ මා හැර ගිය දා..
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා..
ඔබ මා නමින්.. ගෙන ආ පැතුම්...
බොඳ වී ගිහින්.. මේ සිත බිඳී...
ඇයි හැරගියේ... මගෙ ආදරේ..
No comments:
Post a Comment