Translate

Sunday, November 17, 2013

Youtube

Best Youtube Downloader Sites...

http://www.youtubeinmp4.com

http://convert2mp3.net

remowe youtube video url code (www.) and add ss

Monday, November 11, 2013

Love

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු. නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න." කියලා කෑමට ආරාධනා කරනවා.

එතකොට මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද?" කියලා.

ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ" කියලා. "එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා. කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩඇරිලා එනවා. ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා. නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑ කියලා. " ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.

"මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම
'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'."අමුත්තෝ
තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා.

ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම
යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා. " අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා. "නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා. කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා. එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ. එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා.

ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා ආදරයට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා. ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා. ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා.
එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා

"ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා. අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.

------ආදර්ශය ------

ජීවිතයක් සාර්ථක වෙන්න ආදරය කියන සාධකය
අත්යවශයයි. ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි.එතැනට ධනයත් නිතැතින්ම ගලාගෙන එනවා. ඒ නිසා තමන්ගේ ජිවිතයේ ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි.

Sunday, October 20, 2013

මගේ ජීවිතය... (දුක සතුට, හිනාව කදුල, ආදරය දයාව අතරින් ගලා යන ජීවිත ගන්ගාව.)

රාම රාවණා ගැටුමේදී රාවණා රජුගේ මරණින් පසු රාමාට සහය දුන් සුමන නම් වූ අයෙකුට එකල පරිපාලන මධ්‍යස්ථානය වූ සමන්ත කූටය පැවරූ බවත් එදවස සිට සමනළ කදු වැටියට සම්බන්ධ වූ මම ජීවත් වන රත්නපුරය "සුමන සමන් අඩවිය" ලෙස හැදින් වූ බවත්¸ සුමන නම් වූ පාලකයා මියයෑමෙන් පසු දේවත්වයෙහිලා සලකනු වස් "සුමන සමන් දිව්‍යරාජෝත්තමයා", ලෙස හැදින් වූ බවත්, අලිඛිත ඉතිහාසය කියා පායි.

ලංකාව පැවතෙන්නේ ඉන්දියාවේ සිට පැමිණ තම්මැන්නාවට ගොඩබට විජය නැමති රජෙකුගෙනි යන මහාවංශ මතය බිද දමමින් ආචාර්ය දැරණියගලයන් බලංගොඩ කුරගල ලෙන ආශ්‍රිතව කල කැනීම් වලදී රත්නපුරයේ පමණක් නොව ලංකාවේම ඉතිහාසය උඩුයටිකුරැ කරමින් "බලංගොඩ මානවයාගේ" ශේෂ වු නෂ්ටාවශේෂ සොයා ගැනිමත් සමඟ රත්නපුරය අවුරැදු 20000 ක් තරම් අතීතයට දිවයන පාෂාණගත, මානව විද්‍යාත්මක ප්‍රොඩ ඉතිහාසයකට උරැමකම් කියන මිනිස් කොට්ඨාශයක් බව සොයා ගැනීම රත්නපුර දිස්ත්‍රිකයේ ජීවත් වන මට ආඩම්බරයකි.

"හොඳ සිහි කල්පනාවෙන් ඉදපල්ලා" යන අර්ථය දෙන වලිගය ඔසවා, කට විවර කර සිටින ලේනුන් අට දෙනෙකුගේ රූප කොටා ඇති ගල් කණු අටකින් මායිම් සනිටුහන් කරන අටකළන් කෝරළයේ, භාවනායෝගීව වැඩ විසු "පතිභක්ත ධර්මරාජ" නම් වු "කසාවතින්" සැරසුණු තාපසවරයෙකු සිටි නිසා "කසාවතුගම" ලෙසත් පසු කලෙක "කහවත්ත" ලෙසත් මැණික් වෙළදාම නිසා ප්‍රසිද්ධියට පත් කහවතතේ, ලොව වටිනාම රතු මැණික් හමුවන ප්‍රදේශය ලෙස නම් කර ඇති ඇන්දාන ප්‍රදේශයේ ඩබ්ලිව්. ඒ. දයාසිරි නම් වූ පියාණන්ගේත් ඊ. කේ. ජී. මැණිකේ නම් වූ මෑණියන්ගේත් පළමු දරැවා ලෙස 1992 වසරේ නොවැම්බර් මස 7 වන දින මා මෙලොව එළිය දකින ලදී.

විතාණ ආරච්චිගේ දේවින්ද ඉෂාර මධුෂංඛ දයාසිරි ලෙස නම් තබන මා සෙනෙහෙබර මවකගේ හා එඩිතර පියෙකුගේ සෙවනේ බහ තේරූ පසු හවුපේ නාවලකන්ද මහ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ද, රත්නපුර ඇලෝසියස් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද හදාරා පාසල් ජීවිතයට සමුදෙන විට රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණයෙක් වීමට සියලු සුදුසුකම් සපුරා අවසන්ය.

දේවින්ද ඉෂාර.

In English.,

In the conflict between Rama and Rawana, after the death of King Rawana, a person called Sumana who helped Rama was dedicated Samanthakuta. The administrative district which it belongs to is Rathnapura, where I live. It is called Sumana Saman Adawiya. After its ruler Sumana died he was treated as a god and named God Sumana Saman in unwritten history.

According to the Mahawansa it is believed that Sinhala people originated after Prince Vijaya arrived from India and landed in Sri Lanka. But Dr. Deraniyagala who broke this theory said some remains of Balangoda man have been found. With this history ruins back to about 20 000 years.

We the people of the Rathnapura District can especially be proud about our great heritage. There are eight stone pillars where squirrels have been carved and they demarcate the Atakalan Korale. There had been a hermit who had been meditating wearing a yellow robe and due to this, the place came to be known as Kasawathugama. Later it was called Kahawatta.

Endana is famous for Rubies. I was born at Endana in 1992, as the first child of Mr. W. A. Dayasiri and Mrs. E. K. G. Menike.

Named by my parents as Withana Arachchige Devinda Ishara Madhushankha Dayasiri. I am the son of an affectionate mother and a courageous father and learnt my first letters under them. Next I had my primarry education at Nawalakanda Maha Vidyalaya later I had my higher education at St. Aloysius College at Rathnapura and ended my education. Now I am ready to take over the future as a youth of this country.

Devinda Ishara.

Friday, September 13, 2013

ක්රීඩාව..

පවුලක හස්බන්ඩා රති ක්රීඩාවට වැඩිය කැමති නෑලු. ඉතින් දැන් මේක නෝනට හෙන ප්රරශ්නයක් ලු ඈ. දැන් ඉතින් මේ නෝනා ගියාලු ඩොක්ට කෙනෙක් හමිබ වෙන්න.

නෝනා :- ඩොක්ට, අපේ මහත්තයා රති කෙළියට
එච්චර ඉන්ටරස් නෑ අනේ. ඒකට මොකද කරන්න
ඩොක්ට?

ඩොකා :- හම්ම්... මට තේරනව, මේ ලමයට තියෙන ප්රරශ්නය. මන් දෙන්නම් ඔය ලමයට ගුලි 4 ක්, ඒක රති ක්රීඩාවෙ යෙදනකොට එක ගානෙ හස්බන්ඩට දෙන්න. මට පහුවෙනිද උදේට කෝල් එකක් දාලා ප්රථිඵල කියන්න.

නෝනා පලවෙනි දවසෙ එක ගුලියක් කොහොම හරි දුන්නලු. ටිකක් ඉතින් වැඩේ නැගල ගියාලු ඈ.
නෝනා ඩොකාට කෝල් එකක් දාල කිව්වලු,

නෝනා :- ඩොක්ට නම් දෙයියෙක්, දැන්
වැඩේ හොඳට යනවා.

ඩොක්ට :- හම්ම්..., හොඳයි, හොඳයි.

දැන් මේක නෝනට මදි වගේලු. ඉතින් දැන්
නෝනා ඉතුරු ගුලි 3 ත් අනිත් දවසෙ රෑම දීල දැම්මලු ඈ. පහුවෙනිදා උදේම ඩොකාට කෝල් එකක් ආව.

ට්රීං.. ට්රීං... ට්රීං....

ඩොකා :- හලෝ.. කව්ද ?

හලෝ, ඩොක්ට. අපේ නැන්දා ඩොක්ටට කෝල්
එකක් දාලා කියන්න කිව්වා. නැන්දා හොස්පිටල් එකේ, වැඩේ වැඩි වෙලා, නැගිට ගන්න බැරුව, ගේ ළඟ පාරෙන් ගිය කෙල්ලන් 7කුත් ගෙයි හැම තැනම වැටිලා ඉන්නවා ඇඟේ නුල් පොටක්වත් නැතිව, එහා ගෙදර අන්කල් වහලේ උඩ, ඉස්සරහ ගෙදර ඇන්ටිගෙ අහවල් ඒවට මැහුම් දාලා, මගෙත් මේ පිටිපස්සට මැහුම් දාල හිටගන්න පණ නෑ, දැන් මාමා වත්ත වටේ ගෙදර බැල්ලි පස්සෙ දුවනවෝ.

බුදු අම්මෝ.... !

Monday, August 19, 2013

බූට් එකක් කාපු කොල්ලෙක්ගේ කතාව...

කොල්ලෙක් හා කෙල්ලෙක් අතර ඇතිවන ආදරය යනු අත්දැකීම් බහුල හරි සුන්දර දෙයක් වන වග මා ඔබට අමුතුවෙන් ඉගැන්විය යුතු නොවේ.මේ ආදරය කරන ගැහැණු පිරිමි දෙපාර්ශවය ගැනම අපි දැන් ටිකක් අවධානය යොමු කරමු.සමාජ සම්මතය අනුව ගැහැණිය යනු බොහෝ ලාමක සියුමැලි ගතිපැවතුම් ඇති චරිතයකි.පිරිමියා යනු බොහෝ ඝර්ෂණයන්ට ලක්ව දැඩිබව පෙරටුගාමී කරගත් චරිතයකි.කෙටියෙන් කිවතොත් රළු චරිතයකි.කෙසේ නමුදු මේ දෙපාර්ශවයම එකිනෙකාට ආදරය කරති.නමුත් පිරිමියා සිතන්නේ මාගේ දැඩි බවෙන් මාගේ පෙම්වතියට දුක් විදින්න වෙයි.එයාගේ හිත රිදෙයි.ඒ නිසා මා මේ ගති පැවතුම් අත්හැරිය යුතුය යන මතයේ සිටියි.කානතාව යනු හරි ගුප්ත චරිතයකි.ඇය නිතරම ලෝකයට පෙන්වන මුහුණට වඩා හාතපසින් වෙනස් ගති පැවතුම් දරයි.

නමුත් එය බොහෝවිට පිරිමියා විසින් තේරුම් නොගනී.අද සමාජයේ ආදරය කරන යුවළක් උදාහරණයකට ගමු.පිරිමියා අතින් යම් වරදක් සිදුවුවහොත් කාන්තාව ඇයගේ සිතේ එය තදින් බැදගනී.නමුත් පිරිමියා ඇගේ වැරදි අමතක කර දමකෙසේ හො කාලයත් සමග මෙම සම්බන්ධය දෙදරා යයි.එසේ වීමට හේතුව,ඔහුගේ අතින් සිදු වූ සුළු වරද විය හැකිය.සත්තකින්ම ඔබේ පෙම්වතිය ඔබ සිතන ආකාරයේ සියුමැලි චරිතයක් නොවන්නට පුළුවන.

ඇය ඔබට වඩා බොහෝ සෙයින් ප්රබල චිත්ත ශක්තියක් තබාගෙන සිටියි.කාන්තාවක් යනු හරියට සීතල ගිනි කන්දක් බදුය.අද ඔබට තුරුළු වුණ පෙම්වතිය හෙට තවත් අයෙකු හා යා හැකිය.සත්ය නම් මෙයයි.නමුත් මෙය ඔබට නොවැටහෙන්නේ ඔබ ඇයට මුළු හදින්ම ආදරය කරන බැවිනි.සමාච සම්මතයේ වාසිය අතට ගත් ගැහැණිය සියුම් උපක්රම තුළින් තද ආදරය රවටා ආශාවන් ඉෂ්ට කර ගැනීමට පව පින නොබලයි. කොල්ලනේ,ඔබ ඔබේ සිතින්ම අසා බලන්න.ඔබ ලෝකයාට පෙන්වන තරම් තද සිතක් ඔබට තිබෙනවාද කියලා නැහැ,කවදාවත්ම නැහැ ඔබ අප අහිංසකයි.අප නරක අතට හැරෙන්නෙ කාන්තාවකගෙන් සිදුවන යම්කිසි දෙයක් නිසා නොවේද? හිතා බලන්න මදකට...

බුරන බල්ලා සපා නොකයි.මෙහි තේරුම එනම් සැගවුණ අරුත වන්නේ නොබුරන බල්ලා සපා කන බවයි.ඉතිං ඔබම සිතලා බලන්න බුරන්නෙ කවුද? නොබුරන්නේ කවුද කියලා... ඔබ කොල්ලෙක් නම් එකක් මතක තබාගන්න,ඔබව ඔබේ පෙම්වතිය රැවටූ විට ඇතිවන සිත් වේදනාවට,කිසිම කෙල්ලෙක්ගේ අනුකම්පාවක් නම් නොලැබෙණු ඇත.ඔබේ දුක තේරුම් ගන්නේ ඔබට පිහිට වන්නෙ තවත් එක් කෙල්ලෙක්ම බව මතක තබා ගන්න. ආදරය කරන්න යාළුවනේ මම ආදරය කරන්න එපා කියනවා නෙමෙයි.ඔබ තනිවුණ දිනක ඔබට ඔබ විතරඔබට ආදරය කරපු පෙම්වතියට ඔබව මතකවත් නැතුව ඇති.එයයි කෙල්ලෙකුගේ ස්වාභාවය.ඔබ ආදරය කරනවා නම් ඔබ,ඔබ කෙරෙහි පමණක් විශ්වාසය තබාගන්න.නැතිනම් ඔබේ විනාශය ඔබටත් රහසින් සිදුවෙනු ඇත.

අද කාන්තා හිංසනය ගැන මහ ලොකුවට කතා කරයි.ඔවුන් හිංසනයට ලක්වන්නේ රහසින් කල වැරදි නිසා නොවේද?කොල්ලේක විදින වේදනාවට,හඩ නගන්න සංගම් නැත.දුක් විදින්නේ ඔබමයි.එයට හඩ නගන්න කවුරුත් නැත.චුල්ලපදුම රජුගේ කතාව ඉතිහාසයේ මේ සදහා දරන එක් සාක්ෂියකි.ඔබා අසරණ වු විට ඔබේ පෙම්වතිය පිහිටට පැමිණෙයිද? කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා වැනිය.ඔබේ අපේ දුර්වල සිතයි මෙයට හේතුව...ආදරයෙදි ඔබේ විශ්වාසය නොපුදන්න.එසේ වුවහොත් ඔබ සැමදා සතුටෙන් සිටියි.නමුත් එය ඇයට හංගන්න.කවදාවත් ආදරයක් වෙනුවෙන් මිතුරන් අත්හරින් එපා.මේ ලිපියේ අරමුණ සියුමැලි ළදුන්ගේ තරම කියා පෑමය.මා මේ පැවසු දේවල් සියළු තරුණියන්ට අදාළ නොවන අතර බහුතරයකට එය වලංගු වේ ඔබත් මා කියන දේ ටිකක් හිතන්න...

උපුටා ගැනීම සිරසි බ්ලොග් අඩවියෙන්.

Thursday, August 15, 2013

කන්යාබාවය. (Only for boys)

තම විවාහය සඳහා සූදානම්ව සිටි තරුණයෙක් තම හිතවත් දොස්තර කෙනෙක් හමුවී මෙසේ ඇසීය,

“දොස්තර මහත්තයෝ, අද කාලයේ කැඩිච්ච කන්යා පටල රෙපයාර කරන්න පුලුවන්ලුනෙ ඉතින් මම කොහොමද දැනගන්නෙ බඳින එකී නොඉඳුල්ද කියලා??”

“හොඳයි, ඔහේට මේකට ඕනා කරන දේවල් 3ක් තියෙනවා… නිල් තීන්ත් බෝතලයක්, රතු තීන්ත බෝතලයක් හා ශවලක්”

දොස්තර පැවසීය.
‍ඒය අසා පුදුමයට පත්වූ තරුණයා මෙසේ ඇසිය,

“මොකක්??, මම මේවයින් මොනව කරන්න්ද??”
පිළිතුරු වශයෙන් දොස්තර මෙසේ පැවසීය,

“මධුසමයට කලින්, ඔහේගෙ ඇ* දෙකෙන් එකක් රතුවටත් අනික නිවලිනුත් පාටකරගන්න. ඕක දැක්කම ගෑනි මෙහෙම කිව්වොත්”

“මේක තමයි මම දැකපු වෙනස්ම ඇ* දෙක!!”
අනික් පැත්තට ශවල අරන් ඔළුවටම දෙන්න!!!

Monday, August 12, 2013

අනේ අම්මෙ මටත් දෙන්න...

වර්තමනය වන විට ගබ්සව ඉත පොඩි දෙයක් ලෙස සමහරු පිලි ගනිති. ජිවිතයක් විනස කිරීම සුලු දෙයක්ද? කලලයක් වුවත් එයටත් ජිවිය පවතී. අපේ පිටුවෙන් ආදරේ ගැන කතා කලත් ලස්සන කවියකුයි අපි පොඩ්ඩක් හිතන්න ඔනි කරුනක් හින්දයි මට මේක දාන්න හිතුන. උපුටා ගත්තෙ "සිරසි" බ්ලොග් අඩවියෙන්.

ගබ්සාව දෙස එක්තරා කවියෙකු දුටු සානුකම්පිත
දෘෂ්ටියක උපුටා ගැනීමක් මෙලෙස දැක්විය හැකිය.
කුසතුළ සිටින දරුවා තමා ගබ්සාවට ලක්වන්නට
නියමිත කෙනෙක් බව දැනගෙන ඔහුගේ අහිංසක
ආයාචනය මෙම පැදි පෙළෙහි වස්තුබීජය බවට පත්වී තිබේ.

අනේ අම්මෙ මටත් දෙන්න..
ලෝකයේ ලස්සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..

ඔය දෙන්නගෙ රහස් කතා..
මගෙ හදවත සිදුරු කලා..
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා..

ඔයා අඩන විට හිමිහිට..
මටත් ඇඩෙනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද..
ආසයි මට බලා ගන්න..

කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ...
තාත්තානේ... මට සිතුනා...

දොස්තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්ද?''...
අනේ අම්මෙ තව සිතන්න...
තාත්තාට කියලා දෙන්න...

කල පින් මගේ මදි හින්දද....
මට ඔය ලෝකය දකින්න....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක් දෙන්න....

කල පින් මගේ ඇති වේවා....
මම ලෝකේට බිහි වේවා....
ඔය දෙන්නම බුදු වේවා....
මගේ ලෝකය මගේ වේවා....