Translate

Saturday, December 7, 2013

Aashiqui 2.. (මාගේ උමතුව දැන් නුබම පමණයි...)

දැන් මාහට නුබ නොමැතිව සිටිය නොහැකියි..
නුබ නොමැතිව මගේ පැවතීම කුමක්ද...

නුබගෙන් දූරස් වීමෙන් සිදූවන්නේ..
"මා" මගෙන්ම වෙන්ව යාමයි....

මොකද "නුබම පමණයි" දැන් නුබම පමණයි..
ජීවිතය දැන් නුබම පමණයි..
මාගේ සැනසුමද, මාගේ වේදනාවද..
මාගේ උමතුවද, නුබම පමණයි...

නුබගේ "මාගේ සම්බන්දය එවැනිය"..
මොහොතක දූරස් වීමක් වත් සිදූවිය නොහැකියි..
නුබ වෙනුවෙන්මය මා නිතරම ජීවත් වූයේ..
මාගේ සියලූ කාලයන් මා නුබට දූන්නෙමි..
නුබ නොමැති මාගේ කිසිම මොහොතක් නොවේ..
හැම හුස්මකම ඇත්තේ නුබගේ නමයි...

මොකද "නුබම පමනයි" දැන් නුබම පමනයි..
ජීවය මාගේ, දැන් නුබම පමණයි..
මාගේ සැනසුම මෙන්ම, වේදනාවද..
ඒ වගේම මාගේ උමතුවද නුබම පමණයි...

නුබ වෙනුවෙන්මය මා ජීවත් වූයේ..
මාද නුබට පරිත්යාග කලෙමි..
නුබගේ පක්ෂපාති බවයි මා බලාගත්තේ..
සියලූරෑ වේදනා, හදින් පිටමන් කලේ..
නුබ සමගයි මා දෛවය බැදී ඇත්තේ..
නුබ ලබා ගැන්මෙනුයි මා සම්පූර්ණ වූයේ...

මොකද, ඒ නුබම පමණයි..
මගේ ජීවය නුබම පමණයි..
සැනසුමත්, වේදනාවත්..
මාගේ උමතුවත්, නුමබ පමණයි...

මොකද "නුබම තමයි" දැන් නුබ්ම පමණයි..
ජීවය දැන් නුබම පමණයි..
වේදනාව, සැනසුම..
මාගේ උමතුව දැන් නුබම පමණයි.....