Translate

Sunday, August 10, 2014

ෆේස්බුක් සහ ආදරය...

බුකිය හැම කෙනෙක්ම වගේ පාවිච්චි කරනවනෙ. නමුත් වැඩි පිරිසක් තරුණ තරුණියො. ආදරේ කරන්න වගේම අලුත් ආදරයක් හොයාගන්නත් ෆේස්බුක් එක හොද තැනක්.

අපි බුකියෙන් ආදරය හොයද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද ගොඩක් නරක අයත් බුකියෙ ඉන්නවනෙ. සමහරු හිතනව බුකියෙන් ආදරයක් හොයන එක මහ මෝඩ වැඩක් කියල. එත් හොද නරක දෙකම තියන තැනක් තමයි බුකිය. මට නම් දුකේදි සැපේදි ඉන්න ගොඩක් විස්වාස කරන්න පුලුවන් අය හුග දෙනෙක් බුකියෙන් හම්බුනා. ඒ වගෙම තමයි මිනිස්සුන්ව රවට්ටල තමන්ගෙ ආශාවන් ඉශ්ට කර ගන්න බුකියට් එන අයත් හම්බුනා.

බුකියෙන් ආදරයක් පටන් ගන්නව නම් මුලින් ටික කාලයක් ආශ්‍රය කරල බලන. හැබැයි request එකක් confirm කරපු ගමන්ම ඔයාලට කවුරු හරි ආදරෙයි කිවොත් නම් ඒ ආදරේ වෙන්න නම් බෑ.

~~ish~~

No comments:

Post a Comment