Translate

Thursday, February 18, 2016

තේරෙන සින්හලෙන්ම කිව්වොත් ආදරේ කියන්නෙ මොකක්ද කියලා,,,

පාට පෙට්ටියක තියෙන පාට ඔක්කොම කොලෙක ගෑවම කොහොමද.?

එතකොට බලියක් වගේනෙ. ආදරෙත් එහෙම තමයි. ඒ උනාට ඒ බලියෙත් අමුතුම ලස්සනක් තියෙනවා.

ආදරයක් විදින ඔබත් බලන්නකො කණ්නාඩියක් ඉස්සරහට ගිහින් කොහොමද කියලා...

❒උපුටා ගැනුමකි.
❒True Love Never Dies & Love is Everything Team.
❒ http://www.fb.com/loveyou212
♥... ¸.•**•.Like Page.•**•.¸ ...♥
♬☆☞▶▷ⓛⓘⓚⓔ ⓤⓢ◀◁☜☆♬
♥...Like...♥...Comment...♥...Share...♥
D♥ Presents...™©®

No comments:

Post a Comment