Translate

Saturday, May 25, 2013

දෙවුරම්.

දෙවුරම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම්...
සමිඳුනි ඔබෙ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා.....

No comments:

Post a Comment