Translate

Friday, August 14, 2015

ජීවිතේට ලන්සු තියමු.

ජීවිත් වෙනකොට උත්සහ ගන්න ඕනි ප්‍රශ්න වලින් පැනල යන්න නෙමෙයි. ඒක විසඳගන්න. ඒකට මුණ දෙන්න. මිනිස්සුන්ට කොච්චරක් නම් දේවල් වෙනවද..? එත් හැම එක්කෙනාම බලන්නේ ජීවත් වෙන්න... තත්පරයක් හරි... ඒ ජීවිතේ ගොඩාක් වටින නිසා. ජීවිතේ නැති කරගන්න නෙමෙයි හිතන්න ඕනි. ජීවිතේ ලස්සන කරගන්නේ කොහොමද කියල. ජීවිතේ නැති කරගන්නෙ, කරන්න දෙයක් නැති කමට නෙමෙයි... ඒ උන්ගෙ පව්... වටින ජීවිතේකට අඩු ලන්සුවක් දෙන්නෙත් ඒකයි. ජීවිතේ කියන්නේ මිල කරන්න බැරි ලන්සුවක්.

කෙදිනකවත් ඔබේ ජිවිතය ගැන අවතක්සේරු නොකරන්න. ඔබේ ආනාගතය ඔබට අවශ්‍ය අයුරින් අලංකාර කර ගැනීමට අප්‍රමාදව කටයුතු කරන්න.
කන්දක් නැග්ගොත් පළ්ලමක් හම්බවෙනවාමයි.

ඔයාලට බුදු සරණයි. මේ ඔයලගෙ ආදරණීය IsH.

No comments:

Post a Comment