Translate

Friday, August 21, 2015

හිනහෙන්නෙ මම කෝම.?

ජිවිතේ පැතුම් මල්,
සිතින් තව පොදි බැදන්,
ආදරේ මේ තරම්,
මගෙ හිතේ හිර කරන්...

ජීවිතේ ඔබෙන් තොර,
ලොවක් මට නැති තරම්,
හිනහෙන්නෙ මම කෝම,
නුඹව අමතක කරන්...

No comments:

Post a Comment