Translate

Monday, June 24, 2013

කදුලු....

කදුලු අපි හැමෝගෙම ජීවිත වලට ගොඩාක් සමීපයි..
හිතේ දුකකදි ඇඩුවාම ඒ හිත පොඩ්ඩක් හරි සැහැල්ලු
වෙනවා...
ඒත් අඩන්න කලින් දෙපාරක් හිතන්න..
තමන්ගෙම කියලා හිතෙන කෙනෙක් ලග ඇඩුවත් පිට
කෙනෙක් ඉස්සරහා කවදාවත් අඩන්න එපා...
අපේ කදුලු වලට හැමෝම වටිනාකමක්
දෙන්නෙ නෑ...
අපි අඩනකොට අපිත් එක්ක දුක බෙදාගෙන අඩන්න
කවුරුවත් එන්නෙ නෑ...
අපේ දුක දැකලා සතුටු වෙන අය තමයි වැඩි...
ඒක නිසා කවදාවත්ම කදුලක වටිනාකමක්
දන්නෙ නැති පිටස්තර කෙනෙක් ලග අඩන්න යන්න
එපා....

උපුටා ගැනුමකි.

No comments:

Post a Comment