Translate

Thursday, June 6, 2013

තාත්ත...

මේ ලියවෙන කවි, සින්දු අතරින් තාත්ත කියල කවියක්
සින්දුවක් ලියවෙනවානම් ඒ බොහොම කලාතුරකින්...

තාත්තල හරිම ආසයි තමන්ගේ චුටි පුතත්
එක්ක,තමන්ගේ චුටි දුවත් එකක්ක ටිකක් කතා කර කර
ඉන්න...

පුංචි කලේ තාත්තල කියල දෙන සින්දු , කවි,කතන්දර
අහගෙන හිටියට.. ලොකු උනාම ඔයාලට එක විනාඩියක්
තියෙනවද, තාත්ත කියන්නේ මොකක්ද කියල හරි
අහගෙන ඉන්න..?

රස්සාවක් හොයාගෙන,කසාදයක් බැදලා, ගෙයක්
හදාගත්තම අපි තාත්තව දකින්නෙත් කලාතුරකින්..
අඩුම තරමින් සතියකට පැයක් හරි අපිට අම්ම තාත්ත
වෙනුවෙන් වෙන්කරගන්න පුලුවන්නම්.. එයාල
කොයිතරම් නම් සතුටු වෙයිද...

එයාල නැති දවසක, ඒ සුන්දර මතකයන් අපේ ඇහැට
එන කදුළු නැති කරවී.

No comments:

Post a Comment