Translate

Thursday, June 6, 2013

Check your love...

ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්

12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත්
කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය පසුත්
ඔබ සිතන්නේ ඇය/ඔහු ගැනයි.

11.ඔබ ඇය/ඔහු සමග සිටින විට
ඇවිදින්නේ ඉතා සෙමිනි.

10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් දැනේ.

09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට
නොදැනීම සිනහවක් නැගේ.

08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත්
පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට
පෙනෙන්නේ ඇය/ඔහු පමනි.

06. ඔබට හැමවිටම සිතීමට අවශ්ය ඇය/ඔහු ගැන පමනි.

05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට
සිනහවක් නැගෙන බව ඔබට දැනේ.

04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.

03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම්
පුදගලයෙකු සැරි සැරීය.

02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි
අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.

01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්ෂා කල අතර
ඔබේ මුවට සිනහවක් නැගුනි.
මෙම පියවර 12න් ඔබේ ආදරය පරීක්ෂා කිරීමට හැකි
වූවා නම් මෙය SHARE කරන්න.

No comments:

Post a Comment