Translate

Monday, June 3, 2013

Short and Sweet Story.

Short & sweet story

A 9 Year Boy went to an
ICE CREAM shop .
.
Waiter :- What do you want?
.
Boy :- How much a
CONE ICE CREAM costs ?
.
Waiter :- Rs.50/-
.
Then the BOY checked his pocket&
asked cost of small cone ?
.
Irritated Waiter angrily said :- Rs.35/-
.
Boy ordered a small cone, had it, paid bill &
left.
.
When the waiter came to pick the EMPTY
PLATE tears rolled down from his eyes.
.
The boy had left Rs.15 as Tip for him.
.
“MAKE EVERYONE HAPPY WITH
SOMETHING YOU HAVE”.

That’s Life..
For more heart touching stuff .....

පුංචි දරුවෙකු ආපනශාලවකට ගොඩ වී කුඩා මේසයක්
ඉදිරියේ ඉදගත්තා. ඔහුට අවුරුදු 10ක් පමණ වන්නට
ඇති. ආපනශාලාවේ සේවිකාවක් ඔහු ලගට ආවා.

මේසය මතින් වතුර විදුරුවක් තැබුවා.

කුඩා දරුවා :- පලතුරු දාපු අයිස්ක්රිම් එකක් කියද ?

සේවිකාව :- රු 50 යි

මෙවිට කුඩා දරුවා තම සාක්කුවෙන් මාරු කාසි කිපයක්
ගෙන ගනින්නට පටන් ගත්තා. නැවත...

කුඩා දරුවා :- පලතුරු නැති අයිස්ක්රිම් එකක් කියද ?

සේවිකාව :- රු 35 යි

මදක් තරහින් පිලිතුරු ලබා දුන් ඇය මේ වන විට
පාරිභෝගිකයන් කිහිපදෙනෙකු මදක් බලා සිටි බැවින්
මදක් නොසන්සුන්ව සිටියා...

කුඩා දරුවා :- එහෙනම් මට පලතුරු නැති අයිස්ක්රිම්
එකක් දෙන්න.

ඉන්පසු මෙම දරුවා තමාට ලැබුණු අයිස්ක්රිම් බදුන
හිමින් රස බලන්න පටන්ගත්තා. ඔහු එය අවසන් කර
පිටව ගියාට පසු සේවිකාව නැවතත් මේසය ලගට
පැමිණියේ මේසය පිරිසිදු කිරිමටයි. මේසය මත
කුඩා පෙට්ටියක රු 35ක බිලත් කාසි කිහිපයකුත්
තිබුණා. සේවිකාව මුදල ගැන බැලිමේදි එහි රු 35ට
අමතරව රු 15ක් දමා තිබුනේ සේවිකාවට
කුඩා දිමනාවක් වශයෙනුයි.

සිතන්න, එම රු 15ත් වැයකොට පළතුරු අයිස්
ක්රීමයක රස නොබලා එම දරුවා පෙන්වු මිනිසත්කම.

අප අපේ ජීවිතයේ මිනිසත්කමින් අන් අය
හා ගනුදෙනු කරන්නට පුරුදු වෙමු.

No comments:

Post a Comment