Translate

Monday, June 24, 2013

ආදරය කරන්න....

මේ ලෝකේ වෙන අවාසනාවන්තම දේවල් වලින්
එකක් තමයි, අපිට කෙනෙක් ගැන ආදරයක් ඇති
වෙද්දී ඒ කෙනාට ඒක නොදැනෙන එක.... එහෙමත්
නැත්නම්, ඒ කෙනා වෙන කෙනෙකුට ආදරය කරන
එක... ඇත්තම කිව්වොත් අපිට ආදරේ කරන අයට අපි
ආදරේ නෑ... අපි ආදරේ කරන අය අපිට
ආදරේ කරන්නේ නෑ...... ♥ මගේ අවවාදය නම්
තමන් ආදරය කරන කෙනෙක් නෙමෙයි , තමන්ට
ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න.....

උපුටා ගැනුමකි.

No comments:

Post a Comment