Translate

Sunday, June 2, 2013

Fb එකේ 4to වලින් Chat කරන්න, පාට පාට අකුරු වලින් Chat කරන්න, නිල් පාට Comment දාන්න දන්නවද....?

fb එකේ chat කරද්දි ඔයාලට කැමති ෆොටෝ දාල
chat කරන්න දන්නවද.?

දන්නේ නැත්නම් දැනගන්නකො...
වැඩි වැඩ
නෑ අනේ ඔයාලට chat එකේ දාන්න ඕනි
ෆොටෝ එක මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල
upload කරන්නකෝ
http://smileychatcodes.com/facebook-smiley-chat-codes/
ඊට පස්සේ ඔයාලට codes වගයක්
එයි.
ඒ ටික ඔක්කොම copy
කරලා ඔයාගේ යාළුවගේ chat box එකට දාල
Enter කරලා බලන්නකෝ..

මේකේ තව ඕනෙනම් ඔයාලට පාට පාට එක එක
style එකේ අකුරු වලින් chat කරන්නත් පුළුවන්
ඒකට මෙන්නමේ ලින්ක් එකට යන්න
http://smileychatcodes.com/facebook-chat-text-generator/
කලින් වගේම තමයි ඔයාලට ඕනි එක
type කලාම chat codes ටික එයි.

අහ්හ් තව තියෙනව fb එකේ නිල් පාටින් comment
දාන්න දන්න අයත් ඇති මෙන්න මෙහෙමයි
@@[1:[0:1: write here ]] ඔන්න ඔය code එක
copy කරලා write here කියන තැනට ඔයාට දාන්න
ඕනි comment එක replace කරන්න
එච්චරයි.
;-)

No comments:

Post a Comment