Translate

Wednesday, July 24, 2013

Beep Sounds

ඔබේ පරිගනකයේමෙන්න මේ කේතයන්
පෙනෙනවද කියල බලන්න.

100 to 199 - System boards

200 to 299 - Memory

300 to 399 - Keyboard

400 to 499 - Monochrome display

700 to 799 - Math coprocessor

900 to 999 - Parallel Printer Port

1000 to 1099 - Alternat Printe adapter

1100 to 1299 - Asynchronous
communication device adapter or port

1300 to 1399 - Game Port

1400 to 1499 - Color/graphics printer

1500 to 1599 - Synchronous
communication device adapter or port

1800 to 1899 - Expansion unit (XT)

2000 to 2199 - Bisy nchroous
communication adapter

2400 to 2599 - EGA system-board video
(MCA)

3000 to 3199 - LAN adapter

4800 to 4999 - Internal modem

7000 to 7099 - Phoenix BIOS chip

7300 to 7399 - 3.5-inch disk drive

8900 to 8999 - MIDI adapter

11200 to 11299 - SCSI adapter

බීප් හඬ නැත - පවර් සප්ලයි එකේ හෝ මවු
පුවරුවේ දෝශයකි.

නොනවතින බීප් හඬ - පවර් සප්ලයි එකේ , මවු
පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.

නැවත නැවතත් මතුවන කෙටි බීප් හ ඬ - මතකය
පිළිබඳ දෝශයකි.

එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬක් - මවු
පුවරුවේ දෝශයකි.

එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬ දෙකක් -
ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි.

එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් - ග්රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි.

ිගු බීප් හඬ තුනක් - යතුරු පුවරුවේ දෝශයකි.

නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ -
ප්රොසෙසරය අධිකව රත්වී දෝශ ගෙනදෙන .

No comments:

Post a Comment