Translate

Monday, July 15, 2013

කවදාවත් ඇත් වෙන්න එපා...

මන් මටත් වඩා ආදරේ කරන ඔයා...
ලග නැතුවහම මට ගොඩාක් පාලුයි දැන්...
ඔයා දැන් මගෙ ජිවිතෙම වෙලා...
ඔයාට මං බනිද්දි බයම බය ගුල්ලියෙක් වගෙ...
අහන් ඉද්දි මට ගොඩාක් දුක හිතෙනවා...
මං මේ තරම් පිස්සු වැඩ කරද්දිත්...
ඔයා මත් එක්ක තරහ වෙන්නැත්තේ...
මාව එච්චරටම තෙරුම් ගත්ත නිසාද...
ඔයාව මගෙ කරගන්න බැරි වුනත්...
ඔයාගෙන් ලැබෙන මේ යාළුකමට...
මං ගොඩාක් ආදරේයි...
මාව තනි නොකර මගෙ ලගින්ම...
සදහටම ඉන්න...
කවදාවත් ඇත් වෙන්න එපා...

No comments:

Post a Comment