Translate

Sunday, July 28, 2013

ෆේස්බුක් ගිණුමක් හැක් කිරීම.

1.යාලුවනේ අද මම මේ කියන්න යන්නේ ෆේස්බුක් ගිණුමක් හැක් කිරීමට ඇති හැකියාව ගැනයි ..

2.කට්ටිය ඕන තරම් දැකල ඇති ෆේස්බුක් ගිණුමක
පාස්වර්ඩ් එක දෙන්න එක්කෝ 100$ එකට දාන්න
කියන වෙබ් අඩවි ..

3.නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් බාගන්න කියන
සය්ට් .

4.එක සම්පුර්ණයෙන්ම මුලාවක් ..මොකද ෆේස්බුක් තරම් users ලගේ පාස්වර්ඩ් ආරක්ෂා කරන තවත් එකක් නැ.

5.ඒගොල්ලෝ තමන්ගේ තියන ආරක්ෂක උපක්රම දිනෙන් දින යාවත් කාලින කරනව ..

6.අහල ඇතිනේ professional hackers ලාටත්
එක කරන්න බැරි උන බව ..

7.එහෙනම් කොහොමද ෆේස්බුක් ගිණුමක් හැක්
කරන්නේ ..

8.ෆේස්බුක් කට්ටිය තමන්ගේ වෙබ්
අඩවියේ ආරක්ෂාව තර කලාට තමන්ගේ අඩවියට
පිවිසෙන user ගේ email account
එකේ ආරක්ෂාව ගැන හිතුවේ නැ .

9.එක හරියට බැංකුවකට අපි සල්ලි දානවා අපිට
අයෙත් සල්ලි ගන්න ඕන හදුනාගැනීමක්
පමණයි ..බැංකුව කොච්චර හොදට ආරක්ෂා කලත්
වැඩක් නැ .

10.මේ ලිපියෙන් අපි ෆේස්බුක් ගිණුමක් හැක් කිරීම
ගැන කියල තිබුනට අපි බලාපොරොත්තු
වෙන්නේ ඕගොල්ලන්ගේ ගිණුම ආරක්ෂා කරගැනීම
පමණයි.

11.වෙන කාගේවත් ගිණුමක් hack කිරීමට ගොස්
ඇතිවන දේ ගැන අපි
වගනොකියමු ...ඔබගේ ගිණුමේ ආරක්ෂාව මෙය
කියවීමෙන් පසු සංවිදානය කරගන්න.

12.තාම කිව්වේ නැ නේ hack කරන හැටි .

13..ෆේස්බුක් කට්ටිය තමන්ගේ වෙබ්
අඩවියේ ආරක්ෂාව තර කලාට තමන්ගේ අඩවියට
පිවිසෙන user ගේ email account
එකේ ආරක්ෂාව ගැන හිතුවේ නැ .

14.එහෙනම් අපිට hack කරන්න තියෙන්නේ email
account එක

15.මුලින්ම hack කරන්න ඕන කෙනාගේ account
එකට බොරු නම් වලින් request 3 ක් යවන්න.

16.දැන් log වෙන්න හදනකොට අහන්නේ පාස්වර්ඩ් එක අමතකද එහෙනම් email එකක්
යවන්නද ..email account එකට ඒ සදහා අර
request 3 නම් පාව්ච්චි කරන්න ඕන

17.මොකද user ව අදුනගන්න user ගේ යාළුවන් පාවිච්චි කරන්න පුළුවන්

18.දැන් email එකේ address එක හොයාගන්න .

19.දැන් ඒ email account එකට ලොග් වෙද්දී
අහන්නේ පාස්වර්ඩ් අමතකද කියල security
question 2 අහන්නේ

20.උදහරනයෙකට කවුරු හරි security question එකට my best friend ගේ නම දාල තිබ්බොත් එක ඒ account එකෙන් අනුමාන කරලා හිතුවකි

21.බලන්න කවුද වැඩියෙන්ම comment,likes දල තියෙන්නේ .

22 .මේ ක්රමය 100% සාර්ථක නැ එත් මේ ක්රමය තර්කනුකුලයි ......මේ ක්රමය කනාවට හරියන එකක් වගේ එත් 100$ ගෙවන්න ,සොෆ්ට්වෙයාර් බාගන්න ඕනේ නැ .

23.දැන් තමන්ගේ ගිණුම පරික්ෂාකර බලන්න කවුරි හරි එහෙම බොරු account එකකින් request එවල තියෙනවද බලන්න ..

24.මොකද අකුරු 20 විතර පාස්වර්ඩ් එකක් ෆේස්බුක් එකට දල වචන 3 ක් විතර පාස්වර්ඩ් එකක් email account එකට දැම්මොත් බඩුම තමා ..

No comments:

Post a Comment