Translate

Friday, July 12, 2013

ආදරය කරන්න...

ආදරය කරන්න...
තමන් ආදරේ කරන කෙනාගෙන් පෙරලා ආදරයක් ලබන්න අපි කවුරුත් කැමතියි...

ඒත් ඒ ආදරේ අපිව රවට්ටල ගියොත්..?
ප්රශ්නයක් නේද?
පොඩි නෙමේ ලොකු ප්රශ්නයක් අපේ හදවතට...

තමන් ආදරේ කරන කෙනා.,
ඔයාට ඇත්තට ආදරේ කලත් නොකලත්...
ඔයා අවංකව ආදරේ කරන්න...

කවදහරි ඔයාට මතක් කරලා හරි සතුටු වෙන්න පුළුවන් වෙයි.,
මම ඇත්තටම ආදරෙ කලා නේද කියලා.

ඒ වගේම එයා කවදහරි දුක් වෙයි.,
අනේ මට අවංක ආදරය අඳුරගන්න බැරි වුනා නේද කියල...

ආදරය කියන්නෙ පරිත්යාගයක්...
අයිතිකර ගැනීමක්ම නෙමෙයි...

No comments:

Post a Comment