Translate

Wednesday, July 10, 2013

Photo Edit කරන්න කට්ට කාපු කාලෙ දැන් ඉවරයි.

ඔයාගෙ photo එකක් මෙන්න මෙ වගෙ edit
කරලා මොකක්හරි ආතල් විදියකට හදන්න තිබුනනම් මරු නේද ඒත් ඉතින් ඒකට photo edit කරන්න දැනගන්න ඕනනේ කියල ඔයාල හිතුවට දැන් එහෙම ඔනෙ නැහැ..

එහෙම පොඩි දැනුමක් නැති වුනත් සිරාවටම photo edit කරන්න පුලුවන් website ටිකක් මට හම්බුනා..

මේකට ගිහින් photo එක computer upload
කරන්න විතරයි ඕන. කරලම බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා.
Devinda 1 Click here
Devinda 2 Vlick here
Devinda 3 Click here

මේ එකක් select කලාම අපිට අපේ photo එක
තියෙන්නෙ කොහේද කියලා තෝරල upload
කරන්න විතරයි තියෙන්නේ...

මතක ඇතුව image size එකට Regular දෙන්න.

No comments:

Post a Comment