Translate

Tuesday, July 23, 2013

එක E-Mail එකෙන් Facebook Accounts දෙකක් හදමු...

අපි කස්ටියට ගොඩක් වැදගත්නේ (E-Mail) කියන ජාතියේ ඒවා. නමුත් ඔයා දන්නවාද ඔයාගේ ඔය මේල් ලිපිනයට තවත් මේල් ලිපිනයක් ලැබෙනවා කියලා?

හරි මෙන්න මෙහෙමයි ඔය System එක වෙන්නේ මේ තියෙන්නේ ඔයාලට තියෙන ඔයාල දන්න E-Mail එක.

Yourname@gmail.com

හරි ඔන්න ඔය E-Mail එකට අමතරව තව එකක්
දෙනවා . මම නෙවෙයි දෙන්නේ Google එකෙන් හරිනේ. ඒක තමයි මේක...

Yourname@googlemail.com

දැන් දැක්කද මොකක්ද වැඩේ කියලා..හැබැයි

Yourname@googlemail.com

එකට එන මේල් එන්නෙත්

Yourname@gmail.com

එකටම තමයි.. බය වෙන්න එපා.
නමුත් මුණුපොතෙන් හිතන්නේ ඒ මේල් ඇඩ්රස්
දෙකක් කියලා... මුණුපොතෙන් විතරක් නෙමෙයි හැම සයිට් එකකම මෙහෙම තමා හලෝ...

මේ තියෙන්නේ ඔයාගේ දැන් යාහු මේල් ලිපිනය

Yourname@yahoo.com

මේ තියෙන් නේ අනිත් එක...

Yourname@yahoomail.com

එහෙනම් කරලාම බලන්න කෝ

No comments:

Post a Comment