Translate

Friday, July 12, 2013

ජීවිතය...,

ජීවිතය කියන්නෙ...,
වෙලාවකට විදවන,
තවත් වෙලාවකට විදින,
තමන් කලදේ ගැන දුක්වෙන,
වෙලාවකට සතුටක් හිතෙන,
වෙලාවකට හඩා වැලපෙන,
වෙලාවකට සිනාසෙන,
වෙලාවකට අඩමින් සිනාසෙන,
පැතුම් ගොන්නක් හිතේ ගොළුකර ගනිපු,
හරිම අපූරු දෙයක්...

No comments:

Post a Comment