Translate

Friday, July 12, 2013

ආදරණීයයන්ට සෙනෙහසින්...

අපේ ජීවිත වලට විවිධාකාර මින්ස්සු මුණගැහෙනවා....
ඒත් ඒ හැමෝම අපේ යාලුවො වෙන්නෙ නෑ...
ඒ වගේම යාලුවො වුන ටික දෙනා හැමදාමත් අපේ හිත්වල ජීවත් වෙනවා...
කවදා හරි අපිට ඔවුන් මුනගැහේවි...
සමහර විට කවදාවත්ම එහෙම නොවේවි...
ඒත් අපේ යාලුකම හිත ඇතුලෙ තාමත් ජීවත් වෙනවා...

No comments:

Post a Comment