Translate

Friday, July 12, 2013

ආදරය...

කාගේ වුනත් ජීවිතය නලවන්න...
කාගේ වුනත් ජීවිතය හඬවන්න....
කාගේ වුනත් ජීවිතය හොලවන්න...
කාගේ වුනත් ජීවිතය ලස්සන කරන්න..
කාගේ වුනත් ජීවිතය විනාශ කරන්න...

මේ අකුරු හතරට මොන තරම් බලයක් තියනවද?

මේ අකුරු හතර ඇතුලේ ජිවිතේ ගෙවන කෙනා ජිවිතේ විඳිනවා...
මේ අකුරු හතර ජිවිතෙන් අයින් කරගත්ත කෙනා ජිවිතේ විඳවනවා...

විදින්න, විඳවන්න, රඟන්න, රඟ දෙන්න, කරන්න,
ඕනි දෙයක් තමයි,,, ආදරේ...

No comments:

Post a Comment