Translate

Saturday, July 6, 2013

සැහැල්ලුව...

ජීවිතය ජීවත් වෙන්නේ ආදරය නිසා.
ඒ ආදරය අසීමිතව දෙන්න.
එය පෙරළා අපේක්ෂා නොකරන්න.
බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව.
අපි හොඳක් කරන හැමෝම අපිට හොඳක් කරන්නෙ නෑ.
ඒත් නපුර හිතට ළං කරගන්න එපා.
හැමදාම හොඳ දේම විතරක් කරන්න.
හොඳ වචන කතා කරන්න.
බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව...

No comments:

Post a Comment