Translate

Monday, July 22, 2013

මට කියා දෙන්න...

ආදරෙන් ලන් වෙලා...
දුරස් වෙන්නේ කොහොමද අපි...
කියා දෙන්න අපේ මතක...
අමතක කර සැනසෙන්නට...

හඳේ නැගුනු සෙනෙහස අපේ...
මකා දමා දිවි ගෙවන්න...
මැවු සිහින, පැතු පැතුම්...
අපේ වෙලා එකට ඉන්න...

හුස්ම තරම් ලගින් ඉන්න...
නුඹ නැතිව එක මොහොතක්...
සිහිනයක්ද මේ දකින්නේ...
රත්තරන් මට කියා දෙන්න....

No comments:

Post a Comment