Translate

Friday, July 12, 2013

සතුට...

කියා ගන්න බැරි සතුටක්...
සිත වෙලා ගෙන...
ඒ ඇයි දන්නවාද...
මම හරි වාසනාවන්තයි...
කියලා දැනෙන නිසා...
දෙවියන් මම වෙනුවෙන්...
ආදරයක් මවලා...
ආදරයක් තිලිණකරලා...
සදා කාලයටම..
ඔයා දන්නවාද වස්තූවේ ඒ...
කවුද කියලා...
මගේ ඒ ආදර වස්සානේ...
නුඹයි රත්තරනේ...
මම වෙනුවෙන් මැව්...
මගේ ආදර ගමන් මගේ...
සදාකාලීක නිවහන නුඹයි .......

No comments:

Post a Comment