Translate

Saturday, July 6, 2013

IGI2 Covert Strike Game එකේ Misson ඔක්කොම Unlock කරමු...

ඔයාලා හැමෝම කැම්තිම game එකක්නෙ IGI
2 Covert Strike... එත් ඉතින් එක misson
එකක් දිනුවට පස්සේ තමයි අනිත් misson එක
unlock වෙන්නේ.. එකින් එක misson play
කරන්න ගියාම එපා වෙනවා..........

ඔයාලා දන්නවද එකම misson එකක්වත්
දිනන්නේ නැතුවම ඔක්කොම misson
unlock කරන්න පුලුවන් බව..??? හරිම ලේසියි...

කරන්න තියෙන්නේ මෙච්චරයි.. මුලින්ම Game එක
run කරලා main menu එකට යන්න.

ඊට
පස්සෙ Key board එකේ Left ctrl + Left shift + F9 යතුරු 3 ම එකවර press කරන්න...

No comments:

Post a Comment