Translate

Monday, July 8, 2013

පාළුව, තනිකම.

ඔබ නැති හැම තප්පරයක්ම මට...
පාළුවක්,තනිකමක් ගෙනාවා...
මම එක යටපත් කරන් ඔයා එක්ක මනසින් ජිවත් වුනා.
ඒ මගේ බොළද කමද ? ආදරේ බොළද කම ?
මම හෙව්වෙ නැ..
ඒත් මම දැක්කෙ ඔය ලෙන්ගතු ආදරේ විතරයි.
ඔය ආදරේ ලග ගුලිවෙලා ඉන්න,
ඔයාගෙ අතින් මගෙ ඔළුව අතගා ගන්න
කරපු පිං තව මදි වෙලා..
පාරමි පුරන්නෙ එකටයි මන්
හැමදාම.......♥

No comments:

Post a Comment