Translate

Saturday, July 6, 2013

ඔයාලගෙ ජoගම දුරකතනය පිලිබද ගොඩක් දේවල් දැන ගන්න..
මෙන්න මේ code වලින් බලා ගන්න පුලුවන්....
හදපු දිනේ..?
ෆොන් මොඩ්ල් එක..?
තව ගොඩාක් දේවල්..
ඔයාල කරලම බලන්න කෝ.....

ඔන්න එහෙනම් code ටික....

NOKIA

1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති
කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය

2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය,
මාදිලිය

3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල්
තත්වයට පත් කරයි

4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක

Sony Ericsson

1. use joy and * like this
-> * <- <- * <- * - සම්පුර්න විස්තර සහිත මෙනුව

2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය

3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්

Samsung Anroid

1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල්
සැකසුම් වලට පරිවර්තනය කරයි

2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව

3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව

4. *#*#2663#*#* - ටච් ස්ක්රීන් පරීක්ෂාව

Samsung

1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ
අංකය,දුරකතන මාදිලිය

2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි

3. *#9998*246# - ඩීබග් මෙනුවට

4. *#9998*523# - වයිබ්රේට්

5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ

6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට්
කිරීම

Backberry

1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත
හැක

2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට

4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට්
කල හැක.

No comments:

Post a Comment