Translate

Wednesday, July 10, 2013

ජිවිතේ හරි පුදුමයි...

ජිවිතේ හරි පුදුමයි.
සමහර වෙලාවට අපි අපේ පනටත්
වඩා ආදරේ කරන අයත් එක්ක අපිට ඉන්න
වෙන්නේ සිමිත කාලයයි.
සමහර විට ඒ තත්පරයක් දෙකක් වෙන්නත් පුලුවන්.
ඒ තත්පර,දෙක උනත් අපි ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා.
ඒ මිහිරි මතකයන් අපේ ජිවිතේට හැමදාකම මතක්
කරලා දිලා සතුටක් දෙනවා.
ඒ වගේම අපිව ජිවත් කරවනවා...

No comments:

Post a Comment