Translate

Monday, July 8, 2013

Postinor 2

හදිසි ගැබ් ගැනිම් වැලැක්විම සදහා පමණක්
භාවිතා කිරිම පවුල් සේවා සංගමය විසින් හදුන්වා දෙනු
ලැබු පොස්ටිනෝ 2 නම් වු බෙහෙත් පෙත්ත නිදහස්
වෙළද කලාපයේ තරුණියන් බහුල ලෙසින් පාවිච්චියට
ගනු ලබන තත්වයක් උදාවි ඇතැයි වාර්ථා වේ.
ආනාරක්ෂිත එක්විමකින් පසු පැය 72 ක් ඇතුලත
පොස්ටිනෝ පාවිචිචයට ගැනිමෙන් අනවශ්ය ගැබ්ගැනිමක්
සිදුවිමට ඇති ඉඩ වැලකි යන බව මේ පිලිබදව අප කළ
විමසුමකට පිලිතුරු දුන් පවුල් සේවිකාවක් පවසා සිටියාය.
මෙහි ඇති අධි හෝමෝන තත්වය නිසා මෙම පෙත්ත
නිතර භාවිතා කිරිමෙන් ඔසප් චක්රය අසමාන්ය වීම් ඇති
විය හැකි බවත් එහි ප්රතිපළ ලෙස මසකට දෙතුන්
සැරයක් ඔසප්විම ඇතිවිය හැකි බව තවදුරටත් ඇය
පවසා සිටියාය.මෙය කිසිසේත්ම උපත් පාලන ක්රමයක්
ලෙසින් භාවිතා නොකළ යුතු වුවද අද නිදහස් වෙළද
කලාප යුවතියන් අතර ප්රචලිත වෙමින් ඇත්තේ එම
පෙත්තයි..

No comments:

Post a Comment