Translate

Tuesday, July 16, 2013

Life

ජිවිතය විනිශ්චය කිරිමට ඔබ කවුරෑන්ද?
මා නිර්දොෂි නෑති බව මා දනිමි,
නිර්දොෂි නොවන්නෙමි...
එහෙත් ඔබ ඈගිල්ලි දිගු කිරිමට පෙර ඔබ නිවෑරදිද කියා සෑක හෑර දෑන ගන්න...

No comments:

Post a Comment