Translate

Thursday, July 18, 2013

ඔබට පුළුවන්.....

අපි හැමකෙනෙක්ටම හැම දෙයක්ම බැරි
වුනත්. ඕන කෙනෙක්ට මොනවම හරි දෙයක්
පුළුවන්. සමහර වෙලාවට එක් දෙයක් අපිට
කරගන්න බැරි වුනොත් මොනවම හරි නොලැබුනොත් අපිට දැනෙන්නේ ලෝකෙම නැති වුනා කියලා..

ඒත් ටිකක් හිතල බලන්න අපිට වඩා මොනතරම් දේවල් අහිමි අය මේ ලෝකේ ඉන්නවද? එහෙම
හිතුවොත් අපි පුංචි දෙයක් වෙනුවෙන් අපේ මුළු
ජීවිතේම එක තැන නතර කරගෙන නේද?

හිතන්න මොහොතක්...
හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ...
වාසනාවකට එබ ලද මේ ජීවිතය කිසිම දෙයකට,කිසිම කෙනෙකුට ඔබව පරදවන්න දෙන්න නම් එපා......
ඔබට පුළුවන් කියල හිතන්න....

No comments:

Post a Comment