Translate

Saturday, July 6, 2013

Friend Request Block

Friend Request Block කරලා....

1. මේ ප්රශ්ණය ඇති වෙන්නෙ, ඔබ මුහුනු
පොතේ ඉන්න අනෙකුත් සාමාජිකයන්ට දිගට
හරහට Request කරගෙන ගියොත්,
ඔයාගෙ Request Block කරනවා කියන එක
අහන්නත් දෙයක් නෙවෙයි, :P මෙහෙම
වෙන්නෙ මක් නිසාද? ඔබ විසින් යවන ලද
Request එක, ලබන්නා, එනම් ඔබ මිතුරු දමක්
ඇරබීමට අපේක්ෂා කරන පුද්ගලයා,
ඔබේ Request එක Confirm කරන කරන තුරු
එය FB එකේ පවතිනේනෙ Pending Request
එකක් ලෙසිනි, ඔබ දිගින් දිගට Request
මුදා හැරියොත්, ඒ ඇතැම් Request, Confirm
වීමට යම් කාලක් ගත වෙනවා, මොකද ඒ
Request එක Conform කිරීමට, ඒ පුද්ගලයා FB
එකට Log වෙලා ඉන්න ඕනෙ, එහෙත් ඇතැම් අය
හිතා මතා තමන්ට පැමිනෙන Request,
Confirm නොකර සිටිනවා, මේ වෙලාවට
ඔබගේ Pending Request ප්රමානට ටිකෙන්
ටික ඉහල යනවා, සාමාන්ය විදිහට Pending
Request 15ට වැඩි උවහොත්, ඔබ Facebook
තුල අනෙකුත් Users ලට කරදර කාරී ලෙස
හැසිරෙන විදිහට නම් කරනවා, එනම් ස්පෑම්
කරනවා, එහිදී ඔබට Block කරනවා, එම Block
එක සිදු කිරීමේදී ඔබට දැනුම්දෙනවා දින කාල
සීමාවක්, එය ගෙවීයනකම් ඔබට නැවත Request
කිරීමේ හැකියාවක් නොමැත, එව දින ගනන, දින
4ක් ප්රථම, ඉන්පසු දින 7, දින 14ක්, දින 30ක්,
ඉන්පසු සදාකාලිකවම බ්ලොක් කරනවා.......

Friend Request Block එක Cancel
කරගන්න පුළුවන්ද?

1. ඉතින් ඔබත් Request block වෙලාද, මෙහෙම
උනොත්, ඔයාට ඔයාගෙ ගිනුමෙහි සිටින යහළුවන්
අතරේ පමණක් පණිවිඩ යැවීමද සීමා වෙනවා, ඒ
කිවේව, ඔබගේ ගිනුමේ මිතුරෙක්ව සිටින User
කෙනෙකුට හැරෙන්න, වෙන කිසිදු User
කෙනෙකුට ඔබට Request කිරීමේ හැකියාවත්
නොමැත. ඉතින් මෙහෙම Block උනාම, ගොඩක්
යාළුවො අපෙන් අහන්නෙ, මේ Block එක
Cancel කරගන්න පුළුවන්ද? කියන්න තියෙන්න
නම් මෙච්චරයි, මේ බ්ලොක් එක කිසි සේත්
Cancel කරන්න බෑ....අවශ්ය විකල්ප විසදුම්
භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ලංකාවෙ නම්
Facebook Users ලගෙන් වැඩි ප්රමාණය
Mobile Users ලා තමයි ඉන්නෙ, ඉතින්
මේ Mobile Users ලට පොඩි පිනා පාරක්
තිබෙනවා, ඒ කිව්වෙ එයාලගෙ Request Block
වීම ගොඩක් අඩුයි. ඔබ පරිගණකයෙන් Log වී
Request කල වෙලාවට ඔබගේ Request
Block කලොත්, එයට විකල්ප විසදුම් විදිහට
Mobile එකෙන් Log වී ඔබගේ යහළුවන්ට
Request කිරීමේ හැකියාව තිබෙනවා.

No comments:

Post a Comment