Translate

Friday, July 5, 2013

Fb Magic

මෙකෙන් වෙන්නෙ මෙකයි....මම ඔයාලට
දෙනවා ෆෙස් බුක් ලින්ක් එකක් මෙක ඉතාම වැදගත්

ලින්ක් එකක්...මෙක පෙනුමෙන් කාගේ හරි Profile
ලින්ක් එකක් වගේ තමා පෙන්නෙ..එ උනාට
මෙකෙන් වෙන්නෙ මේ ලින්ක් Click එක කරන
කෙනාගෙම Profile Page එකට යාමක්
තමා වෙන්නෙ...

http://www.facebook.com/profile.php?

ඉතින් දැන් තෙරෙනවා ඇති නේ මොකක්ද මෙකෙන්
කරන්න පුලුවන් කියලා....ඔයා ඔයගේ Profile
එකේ මේ විදියට Status Update කලොත්...

"The Person i love in this world is http://
www.facebook.com/profile.php?" කියලා...

මේ ලින්ක්
එකෙ ඉන්නේ කව්ද කියලා බලන හැමොටම
වෙන්නෙ උත්තරෙ වෙන්නෙ තමාගෙ Profile එක
කියලා දැන්ගන්නයි....ඉතින් මම කලින්
කිව්වනෙ හොද විදියට පාවිච්චි කරන්න
කියලා...

මොකද ඔනෙ නම් පුලුවන් මෙ තමා මම
දැකපු ලොකුම මොඩයා" කියලා ලින්ක් එක දැම්මොත් කි දෙනෙක් තරහා වෙයිද කියලා ඔන්න අපි
දන්නෙ නැහැ...

No comments:

Post a Comment