Translate

Tuesday, July 16, 2013

ඉඩ දෙන්න...

අතේ කුඩයක් තියෙන මිනිස්සු වැස්සට බය නෑ...
හිතේ හයියක් තියෙන මිනිස්සු ප්රශ්න වලට බය නෑ...
නිවැරදිම පුද්ගලයන් ජීවිතයට ලං කරගන්න නම්...
වැරදි පුද්ගලයන්ට ජීවිතයෙන් යන්න දෙන්න...

Photo හරි ලස්සනයි...
ඒවට හිත් focus නොවෙන නිසා...

මිනිස්සුන්ට ඕන තමන් ගොඩාක් කැමති, ආදරය
කරන, ආස කරන දේවල් එක මොහොතකට හරි
තමන්ගේ කරගන්න...
ඒත් එහෙම දේවල් දිහා ඈතින් ඉඳන් බලලා සතුටු
වෙනව නම් ජීවිතයට දුක කියන දේ උරුම
වෙන්නේ නෑ...

ලස්සනම කෙනාට නෙවෙයි...
ඔයාගේ ලෝකය ලස්සන කරන්න පුලුවන් කෙනාට ආදරය කරන්න...

No comments:

Post a Comment