Translate

Thursday, July 4, 2013

තේරුම් ගන්න බෑ...

ලස්සන කෙල්ලෙක් දැක්කම...
ඕනම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිලා බලනවා...
නැත්තම් ඌ කොල්ලෙක් නෙවෙයි...
එත් ජිවිත කාලය පුරාවට,
තමන්ගේම කරගෙන,
පපුවට තුරුළුකරගෙන,
කියාගන්න බැරිතරමට,
ආදරය කරන්න හිතෙන්නේ,
එකම එක කෙල්ලෙක්ට විතරයි...
ඒත් තමන් කෙල්ලට කොච්චර ආදරෙයිද කියල,
කියන්න ඕන උනාට,තේරෙන්නේ නෑ ඒක කියන්න.
තේරැනත් ඒක කියන්නෙත් නෑ...
ඒ කොල්ලොන්ගේ හැටි...
ගලක් වගේ හිතක් තියනවා කියල පෙන්නුවට,
ඕනිම කොල්ලෙක්ගේ
ඇස් දෙකට කදුලක් ඉනුවොත් ඒ උනන්නේ,
කෙල්ලෙක් හින්ද විතරමයි...
අවාසනාවට සමහර කෙල්ලන්ට,
ඒක තේරුම් ගන්න බෑ....

No comments:

Post a Comment