Translate

Sunday, July 7, 2013

සතුට.

සෑම දෙයක්ම ලබමින් ජිවත් වන අපි සුළු අහිමි විමකදි කඩාවෑටේන්නෙ ලොකයම අහිමි වුනා වගේ...

එත් මදක් ලොකය දෙස බලන්න අපට හොද නරක දිහා බලන්න පුලුවන් කෑගලා අඩන්න පුලුවන් හෑම ශබ්දයක්ම අසන්න පුලුවන් අපිට දුවන්න පුලුවන්...

එත් අපිට මොනවද නෑත්තේ අපිට හෑමදෙම තියනවා ඒත් හිතේ සතුට නෑ....

මේ දෙවල් නෑති කෙනෙක් දිහා බලන් ඉන්න, ඔවුන්ට හෑමදේම නෑ, එත් මුහුණේ හිනාව තියනවා, සතුට තියනවා.....

එනම් ඔවුන් ඈත්තට මුණ දෙනවා, ඈයි අප එ අයටත් වඩා දුර්වල වෙන්නෙ.? ඈයි අපි අඩන්නේ.?
මුණදෙමු ඉදිරියට...

ගියදෙ ගෑන නොසිතන්න, නොහඩන්න, වෑටුන තෑනින් නෑගිට ජිවන ගමන අරබන්න.
ඔබට රටක් ඈත, ආගමක් ඈත, ජාතියක් ඈත,
අම්මා තාත්තා මේ හෑම දෙම අපේමයි.....
නගිටින්න එන්න ඉදිරියට...
ඔබේ අනාගතේ ලස්සන කරගන්න මහන්සි වෙන්න...
සුබ අනගතයක්.!

No comments:

Post a Comment