Translate

Monday, July 22, 2013

අපි මොන සෙල්ලම් දැම්මත් කවදා හරි අපි පොලවට පස් වෙනවානේ...

අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බෑ...
අපිට අනිත් මිනිස්සු වගේ වෙන්නත් බෑ...
ඇත්ත එකයි.
හැබැයි අපිට පුලුවන් අපිව හදා ගන්න.

අපිට අනිත් මිනිස්සුන්ගෙන් සතුට බලාපොරොත්තු වෙන්න බැහැ. අනික අපිව සතුටු කරන්න
අනිත් මිනිස්සු බැදිලත් නැහැ.
හැබැයි අපි ඉන්නෙ සතුටින් නම්, අපි වටේ ඉන්න අය අපි ආදරෙ කරන අයව සතුටු කරන්න අපිට පුලුවන්...

අපි අපේ සතුට හදා ගන්නෙ නැතුව අනිත්
මිනිස්සුන්ගෙන් සතුට බලාපොරොත්තු වෙන එක වැරදියි. එ හන්දා මහා ලොකු බාලාපොරොත්තු අත් හැරලා සරලව, සතුටින්, පුලුවන් තරම් වර්තමනයේ ජිවිතය ගත කරන්න බලමු.
අනික අපි මොන සෙල්ලම් දැම්මත් කවදා හරි පොලවට පස් වෙනවානේ...

No comments:

Post a Comment