Translate

Saturday, July 6, 2013

පාට පාට අකුරු වලින් Facebook එකේ චැට් කරමු.

අන්තර්ජාලය පාවිච්චි කරන ඔයාලට අනිවාර්යෙන්ම facebook account එකක් ඇති.. අද මම බ්ලොගියට ගොඩවැදුනේ පොඩි trick එකක් කියලා දෙන්න.. ඔයාල facebook එකේ chat කරද්දි මෙන්න මේ වගේ වර්ණවත් අකුරු වලින් යාලුවො msg කරනවා දැකලා තියෙනවද?
සමහරවිට දැකලත් ඇති, සමහරවිට මෙහෙම පාට පට අකුරු වලින් මූණුපොතේ chat කරන්න පුලුවන් බව නොදන්නවා වෙන්නත් පුලුවන්...

ඒත් ඇත්තටම එහෙම කරන්න පුලුවන්.. මේක වෙන්නේ code වලින්..

කරන්න තියෙන්නේ මෙච්චරයි...
එක එක අකුරට වෙන වෙනම පහතින් දීල තියෙන code වලින් ඔයා යවන msg එකට අදාළ code tupe කරන්න..

[[107015582669715]] = A

[[116067591741123]] = B

[[115602405121532]] = C

[[112542438763744]] = D

[[115430438474268]] = E

[[109225112442557]] = F

[[111532845537326]] = G

[[111356865552629]] = H

[[109294689102123]] = I

[[126362660720793]] = J

[[116651741681944]] = K

[[115807951764667]] = L

[[106596672714242]] = M

[[108634132504932]] = N

[[116564658357124]] = O

[[111669128857397]] = P

[[107061805996548]] = Q

[[106699962703083]] = R

[[115927268419031]] = S

[[112669162092780]] = T

[[108983579135532]] = U

[[107023745999320]] = V

[[106678406038354]] = W

[[116740548336581]] = X

[[112416755444217]] = Y

[[165724910215]] = Z

උදාහරණයක් විදියට මේක බලන්නකෝ..
DEVINDA කියලා type කරන්න අවශ්යනම්
මේ විදියටයි code එක type කරන්න ඕනි..

[[112542438763744]] [[115430438474268]] [[107023745999320]] [[108634132504932]] [[109294689102123]] [[112542438763744]] [[107015582669715]]

මතක ඇතුව code 2ක් අතර space එකක්
තියන්න. හොඳේ...

No comments:

Post a Comment