Translate

Friday, July 5, 2013

සිනහව රැකගනිම...

ආදරය ජිවිතයට ඕනි. මොකද අපේ ජිවිතය පටන් ගන්නෙත් ආදරයෙන්, ඉවර
වෙන්නත් ඔනි ආදරයකින්...
අපේ ජිවිත එක
රාමුවකට කොටු වෙලා.එක රාමුවකට අපි වැටිලා. අපි හැමොම බලන්න එක
රාමුවකින්. අපිට පුලුවන්නම් ර්‍ර් රාමුවේන්
එලියට ඇවිත් ලොකේ බලන්න ලොකු
වේනසක් තියනවා. අපි ජිවිතය එපා
කියද්දි ජිවිතය ඉල්ලන අය මොනතරම්
ඉන්නවද??
ආදරය ලොකයේ වටිනාම දේ.
මොන දේ තිබුනත් ආදරය තරම් බලවත් දෙයක් ලෝකෙම නෑ.
ආදරය වෙනුවෙන්
ජිවිතය දුන්න අය, දෙන අය අප අතර
නැතුව නෙමේයි. (මනුෂයා) ආදරයනම්
ගංගාවේ පාවේන ඔරැවක් වැනිය මොන
මොහොතේ ජිවිතය අපට ලැබේයිද.
නොලැබේයිද කියා අප නොදනි. ආදරය රැක
ගත යුතුයි .පරිත්යග කල යුතුයි .කාලයට
ඉඩ දිය යුතුයි.
උපුටා ගැනුමකි.

No comments:

Post a Comment