Translate

Friday, July 26, 2013

ආදරයට ආදරය කරන අය වෙනුවෙන්...

ආදරේ පටන් ගන්නෙ කොතැනින්ද?කවදාද?
කොහොමද?කොයි මොහොතෙද?

ආදරේ හදවතින්ම අදහන කාටවත් මේ ගැන නියම
උත්තරයක් දෙන්න බෑ. පුලුවන් කියල හිතල නිකං මහන්සි වෙන්න එපා. මේ ලෝකෙ මිනිස්සු විවිධාකාරයි වගේම එයලගෙ ආදරෙත් විවිධාකාරයි. පාට,හැඩය, හැඟීම් එකිනෙකට වෙනස් මේ ලෝකෙ හැමකෙනෙකුටම වගේ පැටලෙන එකම දේ තමයි ආදරේට සීමවක් තියනවද නැද්ද කියන එක.ඒකට උත්තර තම තමන්ගෙ ආදරය තුළින්ම උත්තර හොයා ගන්න එක තමයි හොඳම දේ.මොකද කෙනෙක්ට ආදරේදි නීති තියෙන්න පුලුවන්.තව කෙනෙක්ට නැතිවෙන්න පුලුවන්. කොහොම උනත් කෝක උනත් කෝකටත් වඩා සුන්දරම දේ තමයි කොන්දේසි විරහිත ආදරය...

No comments:

Post a Comment