Translate

Monday, July 8, 2013

අම්මා.

ජීවිතයේ අමා පැන් පොද...
ඔබයි මගෙ අම්මේ...
මේ දිවි කතරේ දැනුන...
සිසිල ඔබයි අම්මේ...
පැතුම මා ඔබයි සංසාරේ...

ජීවන කතරේ දෙපය නගන්නට...
විසකුරැ සැහැසි ලොවේ...
දෑත දෙපය මගෙ සවිමක් කල...
සවිය ඔබයි අම්මේ...
පැතුම මා ඔබයි සංසාරේ...

උපදින වාරේ අසල රැදෙන්නට...
හැමදින නිබද මගේ...
සෙනෙහස් දහරෙන් මා සුවපත් කල...
ඔසුව ඔබයි අම්මේ...
පැතුම මා ඔබයි සංසාරේ ඔබයි සංසාරේ...

No comments:

Post a Comment